Sunday, September 06, 2026
Follow Us
රිෂාඩ් අධිකරණයට කැඳවයි

නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (06)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිද්ධියේ 5වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් නම් කර තිබෙනවා.

(Neth)