Saturday, February 14, 2026
Follow Us
මංගල සමුගනී !!

කොවිඩ් ආසාදිතව ලංකා හොස්පිට්ල්ස් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (24) අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලාංකික දේශපාලන කරළියෙහි සිටි විශිෂ්ඨතම ලිබරල්වාදියා ලෙස අවිවාදයෙන් සැලකිය හැකි ඔහු නොමැති අඩුව රටටම තදින්ම දැනෙනු නොඅනුමානය.

හිතවත් මංගල සමරවීර මහතාණෙනි, ඔබට සුබ ගමන් .... !!

(LNW)