Friday, July 04, 2025
Follow Us
ඇමැති මණ්ඩලය වෙනස් වුනේ මෙහමයි

නාමල්ට තවත් ඇමතිකමක්

අද (16) පෙරවරුවේ සිදුවූ කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර කීපයක් වෙනස් විය. ඒ අනුව

අධ්‍යාපන අමාත්‍යංශය – දිනේෂ් ගුණවර්ධන මහතාටත්
විදුලිබල අමාත්‍යංශය – ගාමිණි ලොකුගේ මහතාටත්
ජනමාධ්‍ය අමාත්‍යංශය- ඩලස් අලහප්පෙරුම මහතාටත්
ප්‍රවාහන අමාත්‍යංශය- පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත්
විදේශ කටයුතු අමාත්‍යංශය- ජී. එල් පීරිස් මහතාටත්
සෞඛ්‍ය අමාත්‍යංශය – කෙහෙළිය රඹුක්වැල්ල මහතාටත්

ලබා දී ඇති අතර

නාමල් රාජපක්ෂ මහතාට – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ධුරයත් පිරිනමා ඇත.

(Aruna)