Friday, April 17, 2026
Follow Us
කැබිනට් සංශෝධනය අද ?

කැබිනට් මණ්ඩල සංශෝධනය අද (16) දිනයේදී සිදුකිරීමට නියමිතව ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ප්‍රබල ඇමතිවරුන් කිහිපදෙනෙකුට අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

මෙසේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ජී. එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් බව ද පැවසේ.

(LNW)