Friday, July 04, 2025
Follow Us
මිනිස්සු මරණ බයේ ඉන්නෙ. ඔවුන්ට උදව් වෙන්න රජයකට බැරි නම් ඒ රජය ඉවත් වියයුතුයි - ඇමති විදුර

ජනතාව සිටින්නේ මරණ බියෙන් බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවිතය බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

"මිනිස්සු ඉල්ලන්නෙ ජීවිතය. මිනිස්සු මරණ බයේ ඉන්නෙ. ඇයි අපි එවැනි මිනිස්සුන්ව තව තවත් මරණ බය වෙතම තල්ලු කරන්නෙ ? එහෙම කරන්න හොඳ නෑ. මිනිස්සුන්ගෙ ඉරණම තීරණය කරන්න ඕනෙ මිනිස්සු. එසේ තීරණය කරගන්න උදව් වෙන්න බැරි රජයක් ඉන්නවා නම් ඒ රජය ඉවත් විය යුතුයි !" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති වැඩසටහනක් අමතමිනි.

(LNW)