Wednesday, May 01, 2024
Follow Us
"අන්තවාදය තව වැඩි වෙනවා" - මරික්කාර් පාර්ලිමේන්තුවට කියයි

එළඹෙන මැතිවරණ සමයේ අන්තවාදී කි‍්‍රයා තවදුරටත් වැඩි විය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (31) අදහස් දැක්වමින්. එහිදී "මම ඉතා පැහැදිළිව කියනවා.. අගෝස්තු මාසේ 11 වැනිදා සිට දෙසැම්බර් මාසේ 07 වැනිදා දක්වා ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ මේ අන්තවාදය තව වැඩි වෙනවා. " යනුවෙන් සඳහන් කළා.

(Neth)