Thursday, January 01, 2026
Follow Us
පළාත් සභා මැතිවරණය ජූනි මාසයේදී?

පළාත් සභා මැතිවරණය ජූනි මාසයේදී පැවැත්වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවත් එම අරමුණ ඇතිව, එළඹෙන බදාදා දිනයේ දී ආණ්ඩු පක්ෂයට සම්බන්ධ සියලු හිටපු පළාත් සභා මහජන නියෝජිතයන් මුණ ගැසීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

මේ වන විට සෑම පළාත් සභාවකම කාළය අවසන් වී ඇති අතර, පළාත් සභා පාලනය වනුනේ ආණ්ඩුකාර වරයෙකු යටතේය.

(Lanka Leads)