Saturday, July 04, 2026
Follow Us
මෛත්‍රී යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

අද ( 25 ) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත.

(Aruna)