Tuesday, February 17, 2026
Follow Us
මුස්ලිම්වරු භූමදානයට අවසර දීමට අගමැති තුමා ආණ්ඩුවට දුන් පොරොන්දුව ඉටු කරණු

ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය (23) කොළඹදී විරෝධතාවයක නිරත වෙමින් අගමැතිගේ පොරොන්දුව ඉටු කරනු – විද්වත් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරනු යන්වෙන් ආණ්ඩුවට බල කර සිටියහ.
විරෝධතාවයේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කියා සිටියේ “අගමැතිතුමා පාර්ලිමේන්තුවට ලබාදුන්නු පොරොන්දුවට පවා පිටුපාන ආණ්ඩුවක් අපිට තියෙන්නේ. මොන තරම් ලැජ්ජාවක් ද මේ හැසිරීම. ” යනුවෙනි.

(Lanka Leads)