Friday, January 02, 2026
Follow Us
ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ගැටලුව විසදීමට ජනපති සහ අගමැති එක්වේ

ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අතර පවතින මත ගැටුම් විසඳීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ආණ්ඩුවේ සාමාජික පක්ෂ එකිනෙකා විවේදනය කිරීමෙන් වැළකී සිටීම තුළින් ශක්තිමත්ව ඉදිරියට යා හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කොළඹ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(Neth)