පෙරේදා (10) අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කොවිඩ් වෛරසය ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනයට ඉඩ දීමට අදාලව ගැසට් නිවේදනය නිකුත් කරනවාද යැයි ඊයේ(11) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නැගූ පැනයට පිළිතුරු දෙමින් සෞඛ්‍යය රාජ්‍යය අමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය පවසා සිටියේ ඒ සම්බන්ධව තීන්දුව ගනු ලබන්නේ විද්වත් කමිටුව ලබා දෙනු ලබන තීන්දුව අනුව බවයි.
(Lanka Leads)