පාර්ලිමේන්තු රැස්වීම් හෙට (09) සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාව විසින් ගත් තීරණයකට අනුවයි.
රට තුළ පවතින කොවිඩ් ව්‍යසනය හමුවේ මීට පෙර පාර්ලිමේන්තු සභා වාරය පැවැතියේ සතියකදි දින දෙකකට පමණියි.
මේ අතර හෙට (09) දින පෙරවරු 9.00 සිට මධ්‍යහන 12.00 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අහඹු පී.සී.ආර්. පරීක්ෂණ වැඩසහනක් පැවැත්වීම සදහා සෙ$ඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය මගින් කටයුතු සංවිධානය කර ඇත.
ඒ සදහා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
(Aruna)