පා.ම. වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඒ අනුව කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)