Friday, January 02, 2026
Follow Us
කවුරු විරුද්ධ වුවත් නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සඳහා ලබා දීම අත්හි ටුවන්නේ නැහැ

ඊයේ වත්තල කෙලවරපිටියේ පැවැති පොදු ජන එක්සත් පෙරමුණේ ජනහමුවක් අමතමින් රාජ්‍යය අමාත්‍යය නිමල් ලංසා මහතා පවසා සිටියේ කවුරුන් විරුද්ධ වුවත් නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දීම අත්හිටුවන්නේ නැති බවයි.

ඒ මහතා අවධාරණය කළේ ඉන්දීය සමාගමකට සහ ජපානයට ආයෝජන ව්‍යාපෘතියක් සදහා වරායේ නැගෙනහිර පර්යන්තය ලබාදීඅ අනිවාර්ය බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් “විවිධ අය බුරාගෙන ආවාට ඒ කිසිවකුට බියේ තීන්දු ගන්නේ නැහැ” යනුවෙන් පවසා සිටියේය.

(Lanka Leads)