Saturday, August 29, 2026
Follow Us
මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ට කොවිඩ් ආසාදිතයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ.

මේ බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

(Aruna)