Thursday, August 21, 2025
Follow Us
කුරානයේ මළ මිනි ආදාහනය තහනම් කර නැහැ-අමාත්‍යය උදය ගම්මන්පිල

අමාත්‍යය උදය ගම්මන්පිල මහතා ඊයේ(08)පාර්ලිමේන්තුවේදී අය වැය විවාදයට සහභාගි වෙමින් පවසා සිටියේ තමා කුරාණය මුල සිට අගට දෙවතාවක් කියවූ නමුත් කුරාණයේ කොතැනකවත් ආදාහනය තහනම් කර තිබෙන බවක් තමාට හමු වූයේ නැත් බවයි.

එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ කුරාණයේ හරාම් දේවල් මොනවාද, හලාල් දේවල් මොනවාද කිය සඳහන් වන බවත් තමන් මේ සම්බන්ධයෙන් හඬ නඟන මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගෙන් කුරාණයේ කොතැනද මළමිනී ආදාහනය කියන එක තහනම් බව සඳහන් කර තිබෙන්නේ කියා පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටින බව පවසා සිටියේය.

(Lanka Leads)