අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයට එරෙහිව මෙරටින් සොයා ගෙන ඇති දේශීය ඖෂධය තුළින් ආසාදිතයන් සුවපත් කිරීමට ලැබුණොත් ඊට විරුද්ධව එන්නත් හා ඖෂධ නිෂ්පාදනය කරන රටවලිවන් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට නියමිත බවයි.
එනිසා රජය සහ මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඔහු අවධාරණය කරයි.අප සොයා බැලිය යුත්තේ සොයාගත් ඖෂධයේ ගුණ අගුණ මිස එය නිෂ්පාදනය කරන පුද්ගලයාගේ පැටිකිරිය නොවන බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියේය.
(Lanka Leads)