හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
සිය පෞද්ගලික ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අතට පත් කිරීමේ චෝදනාවකට අදාළව ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
.