හෙළ සිනමාගේ නිළි රැජින දිවි ගමනට සමු දෙයි ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වේ. කලක් රෝගාතුරව සිටි ඇය අද (24) අලුයම අභාවප්‍රාප්තවන විට 78වැනි වියෙහි පසු විය.