Saturday, September 21, 2024
Follow Us
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇර‌ඹේ


2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354කි.