Wednesday, July 15, 2026
Follow Us
ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව ගැන අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දනුම් දෙයි.

එම පරීක්‍ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව සදහන් කෙරේ.