TIMES OF OMAN: Prime Minister Mahinda Rajapaksa received an Omani delegation from Shumookh Investment and Services, which is the investment arm of Madayn (Public Establishment for Industrial Estates) of the Sultanate of Oman this week.
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් දිනය වූ ඊයේ (23 වැනිදා) තේ පානයට තරගය නවතන විට වැඩි වාසී අත්කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව සිටියේය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත් අවශ්‍යතාව සපුරාලීම පිණිස මැදිහත් වෙන්නැයි ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම් පෙරේරා මහතා ස්වීඩනයේ විදේශ අමාත්‍ය ඇන් ලින්ඩේ මහත්මිය ගේ අවධානය යොමු කර තිබේ.තානාපතිවරයා ඉකුත් 8 වනදා ස්ටොක්හෝම්හි දී විදේශ අමාත්‍ය ඈන් ලින්ඩේ මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ පවතින කොව්ඩ් එන්නත් හිඟය පිළිබඳව ඇය ගේ අවධානය යොමු කර ඇත.
Foreign Minister Dinesh Gunawardena this week stressed on the importance of enhanced cooperation among states and other partners in addressing COVID-19 challenges, including by recognising vaccines as a global public health good.
යුරෝපීය සංගමය විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබාදීමට ඉදිරිපත් වී තිබේ.
2021 ජුනි මස 15, කොළඹ - UNDP/UNFPA/UNOPS විධායක මණ්ඩලයේ වාර්ෂික සැසිය, 15 වැනි අයිතමය: ව්‍යාපෘති සේවා සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලයට (United Nations Office For Project Services - UNOPS) අදාළ කොටස පිළිබඳ රැස්වීම 2021 ජුනි මස 11 වැනි සිකුරාදා දින පවත්වන ලද්දේ අන්තර්ජාලය හරහා ය. 2021 සඳහා වන වාර්ෂික වාර්තාව සහ COVID-19 වංසගතයට ප්‍රතිචාර වශයෙන් නියෝජිතායතනය විසින් සිදුකරන ලද කාර්යභාරය ගැන තොරතුරු ද මෙහිදී ඉදිරිපත් කළේ මහ ලේකම්වරයා යටතේ පත්කරන ලද සහ UNOPS විධායක අධ්‍යක්ෂිකා ග්‍රේට් ෆැරෙමෝ විසිනි. ග්‍රේට් මෙනෙවිය පැවසුවේ, “අපේක්ෂා මල්ඵල ගැන්වීම කෙරෙහි කැපවීමෙන් කටයුතු කරන UNOPS - තිරසාර ඉලක්ක ක්‍රියාත්මක කිරීම උදෙසා අපගේ හවුල්කරුවන් වෙත සහය දක්වමින් වඩා හොඳ අනාගතයකට පෙරමග බලමින් සිටියි” යනුවෙනි.
ජනාකීර්ණ සංවෘත ස්ථානවල මුව ආවරණ පළඳින ලෙස ඊශ්‍රායලයේ සෞඛ්‍ය බලධාරීන් එරට වැසියන්ගෙන් යළි ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ඊශ්‍රායලය තුළ යළිත් කොරෝනා වෛරසයේ ව්‍යාප්ති අවදානමක් උද්ගත වීම හමුවේයි. ලොව සාර්ථකම එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ රටවල් අතර ඊශ්‍රායලය පෙරමුණේ පසුවුණා. ඒ අනුව සැලකිය යුතු කාලසීමාවකදී ඊශ්‍රායලයෙන් කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ වාර්තා වූයේ නැහැ.
India has said that the new coronavirus variant Delta plus is a “variant of concern” after cases were detected in at least three states.
ඉන්දියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී පැවැත්වෙන අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ සිව් වන දිනය වර්ෂාව හේතුවෙන් ඊයේ අතහැර දැමුණා.
ඉන්දියාව යළි කොවිඩ් මර්දන එන්නත් අපනයනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
The UNHRC Core Group for Sri Lanka yesterday expressed concern and regret over the lack of progress on human rights, with a number of further concerning developments.
දිළිදු රටවලට කොවිඩ් මර්දන එන්නත් බෙදා දීමේ කොවැක්ස් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යාමට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
Presidential pardon of Duminda Silva, a former MP convicted of the murder of a fellow politician, is another example of selective, arbitrary granting of pardons that weakens rule of law and undermines accountability, the UN Human Rights Office said.
While expressing her concern over the recent appointments to Sri Lanka’s Office of Missing Persons and Office for Reparations, UN human rights chief Michelle Bachelet yesterday noted ‘a continuing series of deaths in police custody and in the context of police encounters with alleged criminal gangs’.
කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් ශ්‍රී ලංකාව ආසන්නයේ ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ප්‍රෙඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බව ඉන්දීය නාවික හමුදාව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ටෙප්ලිට්ස් මැතිනිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් අත්අඩංගුවට ගෙන සිටි පිරිසක් සඳහා ජනාධිපති සමාව දීම අනුමත කළ හැකි වුවද මනුෂ්‍ය ඝාතනයකට වරදකරු බවට වී ඇති පුද්ගලයකුට සමාව දීම අනුමත කළ නොහැකි බවයි.
The Biden Administration in the United States yesterday pledged more Covid vaccines for Sri Lanka.
Page 225 of 377