චීනයේ චෙංදු නගරයේ ලබන 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ.
The Women’s Chamber of Industry and Commerce (WCIC) was invited to be part of the BIMSTEC Business Conclave and Expo which was held from 13 to 15 June in Hyatt Regency in Kolkata India.
19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ.
A delegation from Flinders University and their local team met with the Chairman and top officials of the Port City Economic Commission for talks to expand its presence in Sri Lanka, and discuss several other areas of interest.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් ඊයේ (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා හවුල්කරුවන් සමඟ එක්ව සංවිධාන කළ “ශ්‍රී ලංකාවේ ආයෝජනය” සමුළුව ඉන්දියාවේ මුම්බායි හි දී පැවැත්විණ.
ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
චීනයේ චෙංදු නගරයේ ලබන 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානය විවෘත කෙරේ.
චීනයේ පැවැත්වෙන 7 වැනි දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27 වැනි කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව එක්ව සිටී.
ඉන්දියාවේ ස්වෛරීභාවය සහ ඒකාග්‍රතාවය හෝ ආරක්‍ෂාව අනතුරේ හෙලන අසත්‍ය හෝ නොමග යවන තොරතුරු නිර්මාණය හෝ ප්‍රකාශකිරීම වසර තුනක සිරදඬුවම් හෝ දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කළ යුතු වරදක් බවට යෝජනා කර තිබෙනවා.
එළඹෙන 2024 වර්ෂයේ කොරියාවේ දී පැවැත්වීමට නියමිත "39th Seoul International Travel Fair" හි ආරම්භක සම්මන්ත්‍රණයක් පැවැත්වීම සඳහා ආරාධනා කිරීමට "Korea World Travel Fair (KOFTA) හි සභාපති "ශින් ජූන් මොක්" මහතා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමු වී තිබේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (15) උදෑසන චීනයේ කුන්මින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික පුහුණු සංක්‍රමණික සේවකයන් සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සෘජු රැකියා අවස්ථා ආරම්භ කළ බව මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ( NIPM) විසින් සංවිධානය කළ තිරසර වැවිලි කළමනාකරණය පිළිබඳව ජාත්‍යන්තර සමුළුව ( International Symposium on Sustainble Plantation Management - 2023 ) කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාළඹේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා ඊයේ( 14) සවස කොළඹින් පිටත් විය.
පෝලන්තයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීය.
ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින ඇතුළු සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස්කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
චීනයේ ඉහළම ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 11 වැනි සහ 15 වැනි ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනකු සමත්ව තිබේ.
ජන ප්‍රවර්ධනය කිරීම සඳහා හවුල්කරුවන් සමඟ එක්ව කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් සංවිධානය කරන “ශ්‍රි ලංකාවේ ආයෝජනය” සංසදය ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්විණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලනෝයී විශ්වවිද්‍යාලය (University of Illinois) හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රය විෂයෙහි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක් ස්ථාපිත කරගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (09) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේ දී සිදු විය.
Page 78 of 388