Wednesday, April 01, 2026
Follow Us
ලොව වේගවත්ම ක්‍රීඩිකාව ශකාරි

හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වීමට අමෙරිකාවේ ශකාරි රිචඩ්සන් සමත් විය.

ඒ ඊයේ(21) පැවැති මීටර 100 කාන්තා ධාවන ඉසව්ව ජය ගනිමින් ය. ඇය ඒ සඳහා ගත කළ කාලය තත්පර 10.65 කි.

ජෙමෙයිකාවේ ශෙරිකා ජැක්සන් තත්පර 10.72කින් තරගය නිමා කරමින් රිදී පදක්කම දිනා ගත්තාය.

එහි ලෝකඩ පදක්කම හිමිවුණේ හිමිවුයේ ජැමෙයිකාවේ ශෙලී ඈන ෆ්‍රෙසර් ෆ්‍රයිස් ටය. ඇය තත්පර 10.77 කින් තරගය නිමා කළාය.