Monday, August 17, 2026
Follow Us
ලංකාවට කැනේඩියානු රජයෙන් මිලියන 7ක ආධාර

නව කොරෝනා ව්‍යසනය නිසා පීඩාවට පත් වූවන්ට සහන සැපයීම සඳහා කැනෙඩියානු රජයද ශී‍්‍ර ලංකාවට ආධාර සපයා තිබෙනවා.

ලබා දී ඇති ආධාරය කැනේඩියානු ඩොලර් 56,000ක් හෙවත් රුපියල් මිලියන 7.5 ක්. ශී‍්‍ර ලංකාවේ ජාතික සාම මණ්ඩලය හරහා මෙම ආධාරය ශී‍්‍ර ලංකාවට ලබා දෙන බව ශී‍්‍ර ලංකවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවා.

(Neth)