Wednesday, January 14, 2026
Follow Us
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගාවලිය 25 වැනිදා ඇරඹෙයි


ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද මෙරටට පැමිණ තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහාය.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර එක්දින තරග 3ක් පැවැත්වීමට සැලසුම්කර ඇත.

එම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ඒ අනුව එළඹෙන 25,27 සහ 30යන දිනවලදී මෙම තරග පැවැත්වෙනු ඇත.

Aruna