Wednesday, January 14, 2026
Follow Us
තෙල් මිල තවත් පහළට

චීනය බොර තෙල් ආනයනය අඩු කරයි


ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) දිනයේ තවත් අඩුවී තිබේ.

ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම ඊට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබුණි.

Aruna