Tuesday, January 13, 2026
Follow Us
ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් දිවයිනට

ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණක්


දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සහ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම ඔහුගේ සංචාරයේ අරමුණ බවයි.

Aruna