Tuesday, January 13, 2026
Follow Us
මුදල් රාජ්‍ය ඇමති සාකච්ඡාවක

ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලට අගය කිරීමක්


මෙරට ආර්ථිකය යලි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල අගය කරන බව ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆරිස් හඩාඩ් ප්‍රකාශ කර තිබේ.

03 පෙරවරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බිඳවැටුණු ආර්ථිකය යතාවත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

Aruna