Tuesday, January 13, 2026
Follow Us
ජනපති සහ සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක්

ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව අවධානයක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ අමෙරිකානු තානාපතිනිය වන සින්ඩි මැකේන් අතර සාකච්ඡාවක් පැවති බව ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් පැවසිය.

එහිදී ශ්‍රී ලාංකිකයන්ට පවතින ආර්ථික දුෂ්කරතාවල බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙන්ම හදිසි මානුෂීය අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සොයාබලා ඇති බව වාර්තා වෙයි.

Aruna