Tuesday, January 13, 2026
Follow Us
තෙල් මිලෙහි වාර්තාගත වෙනසක්

ලෝක වෙළඳපොළේ තෙල් මිල


වසරේ මේ දක්වා ලෝක වෙළෙඳපොළන් වාර්තා වූ අඩුම බොරතෙල් මිල මේ වනවිට වාර්තා වී තිබේ.

ලෝක වෙළඳ පොළේ ඩබ්ලිව් ටි අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 78ක් ලෙසයි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86ක් දක්වා පහල ගොස් තිබේ.

සති දෙකකට වරක් මිල සුත්‍රය අනුව ඉන්ධන මිල සන්ශෝධනය කිරිමට නියමිතව තිබුනද අවසන් වරට මෙරට ඉන්ධන මිල පහත හෙලණු ලැබුවේ පසුගිය ජුලි 17වනදායි.

Aruna