Tuesday, January 13, 2026
Follow Us
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල තවමත් පළමු තැන

කොදෙව්වන් දෙවැනි තැන


ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයන් තරග වදින ‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ.

තරග 3කට සහභාගි වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල රැස්කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6කි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙවැනි ස්ථානයේ සිටින්නේ ප්‍රසාද ලුකු 5ක් ලබාගනිමින්.

ප්‍රසාද ලකුණු සටහන පහතින්…

point 1

Aruna