Tuesday, January 13, 2026
Follow Us
පාකිස්ථානයට තියුණු ජයක්

පාකිස්ථානය ශ්‍රී ලංකාව සමග අවසන් මහා තරගයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ක්‍රිකට් තරගයේ තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පරාජයට පත් කිරීමත් සමගයි.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

පාකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම සමග අවසන් මහා තරගයට තරග වදිනු ඇති.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 129ක් රැස්කර ගත් අතර පාකිස්ථාන කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 131ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් විය.

Aruna