Tuesday, January 13, 2026
Follow Us
රනිල්ගෙන් එලිසබෙත් ට්‍රස් ට සුභපැතුම්

ජනාධිපතිගෙන් බ්‍රිතාන්‍ය අගමැතිට ට්විටර් පණිවුඩයක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූ එලිසබෙත් ට්‍රස් වෙත සුබපැතුම් එක්කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දෙරට අතර සංස්කෘතික සහ ද්විපාර්ශවික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

Aruna