Saturday, November 08, 2025
Follow Us
ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

රට ගොඩනැගීම ට සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බව ජනපති කියයි


ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කලේ ය.

විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන 2022 සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙි බව ප්‍රකාශ කළේය.

රට ගොඩනැගීම වෙනුවෙන් ගන්නා පියවර සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

Aruna