Thursday, September 18, 2025
Follow Us
එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට විශාල වෙළඳ සහනයක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට අලුත් අවස්ථාවක්


එක්සත් රාජධානිය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත ලබාදෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) සඳහා ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.

ඒ තුළින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80%කට වැඩි ප්‍රමාණයක් තීරුබදු රහිතව එක්සත් රාජධානියේ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ කරවීමේ හැකියාව ලබාදෙයි.

එය GSP වෙනුවට එක්සත් රාජධානිය විසින් හඳුන්වාදී තිබෙන ආදේශ කිරීමකි.

Aruna