Thursday, April 25, 2024
Follow Us
ජාත්‍යන්තර දෙමළ සංවිධාන සහ පුද්ගලයින් රැසකට පනවා තිබුණු තහනම ඉවතට !

ජාත්‍යන්තර දමිළ සංවිධාන සහ පුද්ගලයින් රැසකට ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබුණු තහනම ඉවත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම තහනම ඉවත් කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර දමිළ සංවිධාන 6කට සහ පුද්ගලයින් 309 දෙනෙකුට ත්‍රස්තවාදී හෝ වෙනත් චෝදනා මත පනවා තිබුණු තහනම මෙසේ ඉවත් කර ඇති බව සඳහන්.

https://sinhala.lankanewsweb.net/08/14/25263/

 

LNW