Tuesday, April 07, 2026
Follow Us
හිටපු ජනපති තායිලන්තයට පැමිණි අවස්ථාව

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් ජුලි මස 12 වෙනිදා මෙරටින් බැහැරව යාමෙන් පසුව මාධ්‍ය වෙත නිකුත් වූ පළමු ජායාරූප කිහිපයක් මේ වන විට විදෙස් මාධ්‍ය විසින් මුදාහැර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරුවේ සිට තායිලන්තයට පැමිණීමෙන් අනතුරුවයි.

Neth