Thursday, September 18, 2025
Follow Us
ලෝක බැංකුව ලංකාව ගැන දැඩි කනස්සල්ලෙන්

ශ්‍රී ලංකාවට නව අරමුදල් නොදීමේ තීරණයක්


ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය පිළිබඳව සහ ඉන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත එල්ලවී ඇති බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බව ලෝක බැංකුව පවසා ඇත.

කෙසේ නමුත් ලෝක බැංකුව වැඩිදුරටත් පවසනු ලැබුවේ ප්‍රමාණවත් අයුරින් සර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන තුරු ශ්‍රී ලංකාව වෙත නව අරමුදල් ලබාදීමට සැලසුම් නොකරන බවයි.

Aruna