Monday, January 12, 2026
Follow Us
රට ස්ථාවරත්වය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය

ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්


ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් සහාය ලබාදෙමින් නැවත රට ස්ථාවරත්වයකට පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා.

එහි ප්‍රකාශක ගේරි රයිස් (Gerry Rice) නිවේදනය කර ඇත්තේ, එකී ආර්ථික සහාය ලබාදීම සඳහා සැකසුණු සංවාදාත්මක වැඩසටහනක් හැකි ඉක්මනින් ඇරඹිය යුතු බවයි.

එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි දේශපාලනික, ආර්ථික මෙන්ම සමාජීය වියවුල්කාරී තත්ත්වය යම්තාක් දුරකට සමනය වන තෙක් ශ්‍රී ලංකාව දෙස අවධානයෙන් පසුවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.

Aruna