Sunday, August 30, 2026
Follow Us
තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ ඩොලර් 5කින් තෙල් අඩුවෙයි


ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල (22) දිනයේදී ඩොලර් 5කින් පමණ අඩුවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.79 දක්වා ද US WTI බොරතෙල් බැරලයක මිල 104.15 දක්වා ද අඩුවී ඇති බවයි.

Aruna