Thursday, January 08, 2026
Follow Us
සිගරට්වල නිකොටින් ප්‍රමාණය අඩු කරයි

දුම්කොළ කර්මාන්තයට සහ සිගරට් නිෂ්පාදනයට ප්‍රබල පහරක්


ඇමෙරිකාවේ දුම්වැටිවල අඩංගු නිකොටින් ප්‍රමාණය ඇබ්බැහි නොවන මට්ටමට අඩු කිරීමට ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය තීරණය කර ඇත.

බයිඩන් පරිපාලනය ගත් මෙම තීරණය දුම්කොළ කර්මාන්තයට සහ සිගරට් නිෂ්පාදනයට ප්‍රබල පහරක් වනු ඇත.

මේ වනවිටත් මෙම තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකන් සිගරට් නිෂ්පාදකයන් සිය අප්‍රසාදය පළ කර ඇති බව ද වාර්තා වේ.

Aruna