Saturday, January 10, 2026
Follow Us
ඇමරිකාවෙන් මෙරටට තවත් ප්‍රධානයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු එක්සත් ජනපදය තවත් ඩොලර් මිලියන 07 යි දශම හතයි පහක ප්‍රදානයක් සිදු කර තිබෙනවා. ඒ මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ක්ෂනික අවශ්‍යතා සදහායි.

මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 06ක සහ ඩොලර් මිලියන 120ක මානුෂීය ආධාර ලබා දීමට ඇමරිකාව පියවර ගෙන ඇති බවයි කොළඹ පිහිටි ඇමරිකානු තනාපති කාර්යාලව නිවේදනය කළේ.

Neth