Sunday, January 11, 2026
Follow Us
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාරයක්

ශ්‍රී ලංකාවට තවත් ආධාර මුදලක්


මෙරට ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක් ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදය (16) නිවේදනය කළේය.

ඒ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසිනි.

එම ආධාර මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයකට අනුකූලව ලබාදීමට නියමිතය.

Aruna