Sunday, March 08, 2026
Follow Us
තෙල් මිල ඉහළම අගයට

ලෝක වෙළඳපොලේ තෙල් මිලේ සිදුව ඇති වෙනස


ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගත වූ මාසයක කාලය තුල වාර්තා වන ඉහළම අගයට පැමිණ තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල (28) ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙස සටහන් වෙයි.

අප්‍රේල් මස අගදී එය ඇමෙරිකානු ඩොලර් 107 ක මට්ටමේ පැවතුණි.

Aruna