Monday, January 12, 2026
Follow Us
ස්වභාව විද්‍යාව සම්මානය පළමු වරට ලංකාවට

ශ්‍රී ලාංකිකයෙක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබයි


ශ්‍රී ලංකාවේ ස්වාභාවික විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් ලෙස සැලකෙන ආචාර්ය රොහාන් පෙතියාගොඩ එංගලන්තයේ “Linnean Society” මගින් සත්ත්ව විද්‍යාව සඳහා පිරිනමන පදක්කම හිමිකරගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

එම සම්මානය ස්වභාවික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ට සමාන වන අතර එය ශ්‍රී ලාංකිකයෙක් ට ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

පසුගිය (24) වැනිදා ඔහුට ඊට අදාළ පදක්කම ලන්ඩන් නුවරදී හිමිවී තිබේ.

විද්‍යාඥයෙකු, අධ්‍යාපනඥයෙකු සහ ග්‍රන්ථ කතුවරයෙකු වන ආචාර්ය පෙතියාගොඩ ජාත්‍යන්තර රතු දත්ත කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කළ අයෙකි.


Aruna