Tuesday, September 16, 2025
Follow Us
මුත්‍රා වලින් හදපු අලුත්ම බියර් එක

මී පැණි රස බියර්


සිංගප්පූරුවේ නව බීර වර්ගයක් හඳුන්වා දී තිබේ

මෙම බිර නිපදවන්නේ මුත්‍රා මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගනිමින් බවටයි වාර්තා වන්නේ.

නිව්බෲ’ යන නමින් නම් කළ මෙම බීර වර්ගය මේ වනවිට සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේ ද ප්‍රචලිතය බවටයි වාර්තා වන්නේ,

සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වන්නේ මෙම බීර නිෂ්පාදනයයි.

පානය කිරීමෙන් පසු මී පැණි රස මෙන් පැණි රසක් දැනෙන බව පැවැසෙයි.

Aruna