Monday, January 12, 2026
Follow Us
වෛද්‍ය සැපයුම් තොගයක් සිකුරාදා එයි

ඉන්දියාවෙන් ලංකාවට පරිත්‍යාගයක්


ටොන් 25කට වැඩි ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් එළඹෙන සිකුරාදා (27) කොළඹට ලඟාවීමට නියාමිතව ඇත.

එම ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයේ වටිනාකම රුපියල් මිලියන 200කට වැඩ වැඩි බවද වාර්තා වී තිබේ.

මෙම ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ඉන්දියාව විසින් කරන පරිත්‍යාගයකි.

Aruna