Friday, July 04, 2025
Follow Us
ලංකාව ගැන දැඩි තීරණයක් ගනී

ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසයි.

ශ්‍රී ලංකාව පිළිබඳව ලෝක බැංකුව නවතම නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් බැංකුව සැලකිලිමත් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් හා සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ලෝක බැංකුව නිකුත් කළ නිවේදනය මෙතනින්

(Aruna)