Monday, July 07, 2025
Follow Us
ශ්‍රී ලංකා පපරේ වාදකයින්ට ICC අවසර

ඩුබායි ක්‍රීඩාංගනයට ඇතුළුවීමට ලැබුණු අවසරය


පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකාවේ පපරේ සංගීත වාදකයින්ට ඩුබායි ක්‍රීඩාංගනයට ඇතුළුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවසර දී තිබේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පැවති කිසිදු තරගයක් සඳහා පපරේ සංගීතයට අවසර හිමිවූයේ නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් සංගීත භාණ්ඩ රැගෙන පැමිණියත් ඒවා ක්‍රීඩාංගනයට රැගෙන යාමට අවසර නොලැබුණු බවය.

(Aruna)